
එහෙමට ලෙඩක් නෑ...! රමිත් රඹුක්වැල්ල බන්ධනාගාර රෝහලෙන් යළි බන්ධනාගාරයට..! හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ පුත් රමිත් රඹුක්වැල්ල රෝහල් ගත කරන ලෙස ඔහු පරීක්ෂා කරන ලද ලියාපදිංචි වෛද්‍යවරියක උපදෙස් දී තිබෙන අතර, එසේ රෝහල්ගත කරන ලද රමිත් රඹුක්වැල්ල නැවත බන්ධනාගාරගත කර තිබෙන බව වාර්තා වේ. ඒ, රෝහල්ගතකර තැබීමට තරම් සෞඛ්‍යමය ගැටළුවකින් ඔහු පීඩා නොවිදින බව ඔහු පරීක්ෂාවට ලක් කළ වෙනත් වෛද්‍යවරයෙකු විසින් තහවුරු කිරීමෙන් පසුවයි.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|