
හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම; කාන්තාවක් ඇතුළුව සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට...! තුසිත හල්ලොලුව ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගු-වට ගෙන ඇති බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් තිදෙනා අතර කාන්තාවකද සිටින බව පැවසේ. කොළඹ අපරාධ කොට්ඨාශය මගින් මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මහරගම ප්‍රදේශයේ දී ය. තුසිත හල්ලොලුව ගමන් ගත් මෝටර් රථයට වෙඩි තබා, වෙඩික්කරුවන් විසින් ඔහු සතුව තිබුණු රහස් ලිපිගොනුවක් රැගෙන ගිය බවට වූ ප්‍රවෘත්තිය වාර්තා වූවේ පසුගිය දා හත් වන දා ය.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|