
කෙහෙළිය ලක්ෂ 110 ක්, රාජිත ලක්ෂ 100 ක් දයාසිරි ලක්ෂ 5 ක් ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගෙන තිබෙන්නේ අතේ සතේ නැතිවද...? ඔවුන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට අධිකරණය සී.අයි.ඩීයට අවසර දෙයි. කෙහෙළිය රඹුක්වැල්ල, රාජිත සේනාරත්න සහ දයාසිරි ජයසේකර ඇතුළු හිටපු මැති ඇමතිවරු විසි දෙදෙනෙකුගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ කොට්ඨාශයට අවසර දී තිබේ. ඊට හේතුව, මෙම හිටපු මැති ඇමතිවරු, ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් ජනාධිපති අරමුදලේ මුදල් විශාල වශයෙන් අවභාවිතා කර තිබෙන බව තහවුරු වී ඇති බැවිනි.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|