
චීන කාබනික පොහොර වංචාව; මහින්දානන්ද රිමාන්ඩ් කරයි. ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර තොගයක් චීනයෙන් ගෙන්වීමට අදාලව, හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය මැයි 16 වන දා මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කළේ ය. තමන් අත්අඩංගු-වට නොගන්නා ලෙස ඉල්ලමින් මහින්දානන්ද අළුත්ගමගේ අපේක්ෂිත ඇප අයදුම්පත්‍රයක් ඉදිරිපත් කර තිබුණද, අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය, හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා මැයි 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකරන ලෙස නියෝග කළේය.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|