14 වියැති අසරණ පාසල් සිසුවියට අතවර කළ භූගෝල විද්‍යා ගුරුවරයා අත්අඩංගුවට..! දෙවිනුවර ප්‍රදේශයේ පාසලක 39 වියැති භූගෝල විද්‍යා ගුරුවරයෙකු ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ඔහු විසින්, අදාල පාසලේ ඉගෙනුම ලබන 14 වියැති පාසල් දැරියකට ලිංගික අතවර කර ඇති බවට එල්ල වන චෝදනා මතකයි. අදාල පාසල් සිසුවියගේ මව මියගොස් ඇති අතර, පියාද ඈ අතහැර ගොස් තිබෙන බව වාර්තා වේ. දැරිය ජීවත් වන්නේ ඇගේ ආච්චි අම්මා ළඟයි. භූගෝල විද්‍යා ගුරුවරයා හරි රැකවරණයක් නැති දැරිය රවටා ඇයට ලිංගික අතවර කර තිබෙන බව වාර්තා වේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-06-16 3:31 am
|
Heading |
---|
2025-06-14 10:16 am
|
Heading |
---|
2025-06-12 11:32 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|