Heading
දේශීය
2025-05-07 8:31 am • Views: 473

කෙහෙළිය මැයි 20 දක්වා රිමාන්ඩ් කරයි.

කෙහෙළිය මැයි 20 දක්වා රිමාන්ඩ් කරයි. 

පරිසර, ජනමාධ්‍ය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටි සමයේ, සිය ඥාතීන් සහ හිතවතුන් පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත කර ගෙන, ඔවුන්ගෙන් කිසිදු සේවයක් නොලබා ඔවුන්ට වැටුප් ගෙවීම මගින් රජයට රුපියල් ලක්ෂ අසූවකට ආසන්න මුදලක් අලාභ කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගනු ලැබූ කෙහෙළිය රඹුක්වැල්ල, මැයි මාසයේ 20 වන දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න