“අපි බහුතර සභික ධූර ගණනක් ගත් ආයතනවල බලය අපි පිහිටුවනවා..! නමුත් සජබ ය පොහොට්ටුව හෝ එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වීමක් සිද්ධ වන්නේ නෑ..!” ටිල්වින් සිල්වා. බහුතර සභික ධූර සංඛ්‍යාවක් ලබාගත් පලාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය කටයුතු කරන බව, ටිල්වින් සිල්වා මහතා පවසයි. එහි දී අවශ්‍ය වුවහොත් ස්වාධීන කණ්ඩායම්වල සහාය ලබා ගැනීමට සූදානම් බවද ඔහු පවසයි. නමුත් කිසිසේත්ම සජබය, ආයතනවල බලය පිහිටුවීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය හෝ සර්වජන බලය යන පක්ෂ සමග එකතු වීමක් සිද්ධ නොවන බවද ඔහු පවසයි. නමුත්, එම පක්ෂවලින් තේරී පත්ව සිටින කිසිවෙකු ජාතික ජන බලවේගයට සහාය දැක්වීමට ඉදිරිපත් වුවහොත් එම සහයෝගය භාර ගැනීමට සූදානම් බවද ඔහු පැවසී ය.
Heading | Heading |
---|
Heading |
---|
2025-05-07 8:31 am
|
Heading |
---|
2025-05-07 3:40 am
|
Heading |
---|
2025-05-06 4:56 am
|
Heading |
---|
2025-05-06 4:38 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|