මර්වින් සිල්වාට ඇප නෑ..! මැයි 19 දක්වා තවදුරටත් රක්ෂිතබන්ධනාගාරගත කරයි. කූට ලේඛන සකස් කර රජයේ ඉඩමක් වෙනත් පාර්ශ්වයකට අලෙවි කිරීමේ සිදු වීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා, මැයි 19 වන දා දක්වා තවදුරටත් රක්ෂිතබන්ධනාගාරගතකර තැබීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. මෙම වංචාව සම්බන්ධයෙන් මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයා ඇතුළුව සිව් දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගතකර සිටින අතර, තවත් හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණවීර අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක ය.
Heading | Heading |
---|
Heading |
---|
2025-05-05 7:01 am
|
Heading |
---|
2025-05-05 3:45 am
|
Heading |
---|
2025-05-05 1:58 am
|
Heading |
---|
2025-05-05 11:44 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|