
චීන කාබනික පොහොර මගඩිය; ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වී මහේෂ් ගම්මන්පිල නැවතත් ඇතුලේ..! ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර තොගයක් චීනයෙන් ආනයනය කිරීම හා ඉන් රජයට ඩොලර් මිලියන 6.9 ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටි කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය. ඒ, රුපියල් මිලියන පහ බැගින් වූ ශරීර ඇප පහකට යටත්වයි. කෙසේ වෙතත්, එම ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල යළි රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|