Heading
දේශීය
2025-05-05 11:44 am • Views: 286

ලංකාවේ ආයෝජනය කරන ලෙස වියට්නාමයේ වින්ගෲප් සමාගමට ජනපති ආරාධනා කරයි.

ලංකාවේ ආයෝජනය කරන ලෙස වියට්නාමයේ වින්ගෲප් සමාගමට ජනපති ආරාධනා කරයි. 

ලංකාවේ ආයෝජනය කරන ලෙස, වියට්නාමයේ වින්ගෲප් සමාගමට, ජනපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආරාධනා කර තිබේ. 

වින්ගෲප් සමාගම, වියට්නාමයේ පවතින, එරට පෞද්ගලික අංශයට අයත් කීර්තිමත් සමාගමකි. 

ජනපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ දිනයේ දී එම සමාගමේ මූලස්ථානයේ දී එහි ඉහළ කළමණාකාරීත්වය සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති අතර, ලංකාවේ ආයෝජන සිද්ධ කරන ලෙස ඔවුන්ට ඇරයුම් කර තිබෙන්නේ එම සාකච්ඡාවේ දී ය. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න