දෙන්නාම පොහොට්ටු පක්ෂයේ. ගොඩකවෙල අපේක්ෂකයෙක් කසිප්පු පෙරා අත්අඩංගුවේ. ඉමදූව අපේක්ෂකයෙක් අල්ලස් ගෙන අත්අඩංගුවේ. ගොඩකවෙල ප්‍රාදේශීය සභාවට පොහොට්ටු පක්ෂයෙන් තරඟවදින අපේක්ෂකයෙකු සහ ඔහුගේ සහෝදරයෙකු නීති විරෝධී මත්පැන් පෙරීම සම්බන්ධයෙන් ඊයේ දිනයේ දී රක්වාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අද දිනයේ දී තවත් පොහොට්ටු පක්ෂ අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු, ඉමදූව ප්‍රාදේශය සභාව සදහා තරග වදින අයෙකි. ඔහු, දැනට අක්මීමන ප්‍රාදේශීය සභාවේ ආදායම් නිළධාරියා ලෙස කටයුතු කරන අතර ඔහුට එල්ල වී තිබෙන චෝදනාව වන්නේ, උණවටුන ප්‍රදේශයේ හෝටලයක් සදහා වෙළද බලපත්‍රයක් ලබා දීමට රුපියල් විසිපන්දහසක අල්ලස් මුදලක් ලබා ගැනීමයි. අදාල පුද්ගලයා අල්ලස ලබා ගන්නා අවස්ථාවේ දී ම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-05-02 9:16 am
|
Heading |
---|
2025-05-01 1:50 am
|
Heading |
---|
2025-05-01 10:51 am
|
Heading |
---|
2025-05-01 9:39 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|