පොස්පේට් සමාගම චාමර සම්පත් යටතේ තිබිය දී රජයට රුපියල් මිලියන 2700 ක් පාඩු වූ ගනුදෙනුවක් සිද්ධ වෙලා..! චාමර සම්පත්ගෙන් ප්‍රකාශයක් ගැනීමට සීඅයිඩීයට අවසර. ලංකා පොස්පේට් සමාගම චාමර සම්පත් දසනායක හිටපු අමාත්‍යවරයා යටතේ තිබිය දී සිදුසිදු වී ඇති බව කියන වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත පරීක්ෂණ අරඹා තිබේ. චෝදනා එල්ල වී තිබෙන අදාල වංචා සහගත ගනුදෙනුව හේතුවෙන් රජයට අහිමි වී ඇති බව කියන මුදල රුපියල් මිලියන 2700 කි. මේ සම්බන්ධයෙන්, එකී වංචාව සිදුවන අවස්ථාවේ විෂය භාර අමාත්‍යවරයා වූ චාමර සම්පත් දසනායක මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙන අතර ඒ සදහා වන අවසරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු-වට මේ වන විට ලැබී ඇති බව වාර්තා වේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-05-01 10:51 am
|
Heading |
---|
2025-05-01 9:39 am
|
Heading |
---|
2025-04-30 9:08 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|