Heading
දේශීය
2025-04-29 8:58 am • Views: 363

යුද, නාවික හා ගුවන් හමුදා හැර රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ මුළු සේවක සංඛ්‍යාව එකොළොස් ලක්ෂ පනස් හය දහස ඉක්මවයි.

යුද, නාවික හා ගුවන් හමුදා හැර රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ මුළු සේවක සංඛ්‍යාව එකොළොස් ලක්ෂ පනස් හය දහස ඉක්මවයි. 

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු-ව පසුගිය වසරේ කරන ලද සමීක්ෂණයකට අනුව, මෙරට රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශය තු-ළ එකොළොස් ලක්ෂ පනස් හය දහස් දහ අට දෙනෙකු සේවය කරන බව වාර්තා වේ. 

මින් 50.5% ක් පිරිමි පුද්ගලයන් ය 49.5% ක් කාන්තාවන් ය. 

රාජ්‍ය අංශයේ සේවක සංඛ්‍යාව 938,763 ක් වන අතර අර්ධ රාජ්‍ය අංශයේ සේවක සංඛ්‍යාව 217,255 කි. 

කෙසේ වෙතත්, මෙම සේවකයන් අතරට යුද නාවික සහ ග-ුවන් හමුදා සාමාජිකයන් ඇතුළත් නැත.  

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න