අප්‍රේල් මුල් දින 24 තුළ පැමිණ තිබෙන සංචාරකයන් ගණන 144,320 ක්. අප්‍රේල් මාසයේ මුල් දින විසි හතර ත-ුළ විදේශීය සංචාරකයන් 144,320 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙන බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි. එය පසුගිය වසරේ අප්‍රේල් මුල් දින විසි හතර තුළ වාර්තා වී තිබුණු සංචාර පැමිණීම හා සසදා බැලීමේ දී 22.1%ක වැඩිවීමකි. මේ අනුව, මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට අප්‍රේල් 24 වැනිදා දක්වා වූ කාල පරිච්ඡේදය තු-ළ පැමිණ තිබෙන මුළු සංචාරකයන් ගණන 866,596 කි. පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය හා සසදා බැලීමේ දී එය 15% ක වර්ධනයකි. මේ වසර අවසන් වන විට සංචාරකයන් මිලියන තුන ඉක්මවු පිරිසක් දිවයිනට පැමිණෙනු ඇතැයි රජය අපේක්ෂා කරයි.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-30 9:08 am
|
Heading |
---|
2025-04-29 10:23 am
|
Heading |
---|
2025-04-29 1:34 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|