
රනිල් අද උදෑසන 9.30 ට අල්ලස් කොමිසම හමුවට..! හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරු නමයි තිහට, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමවේ පෙනී සිටීමට නියමිත ය. ඒ, මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටින ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකගේ නිර්දෝශභාවය තහවුරු කිරීම සදහා ඔහු විසින් සිදු කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසීමට අල්ලස් කොමිසම රනිල් වික්‍රමසිංහ මහතා එම කොමිසම හමුවට කැදවා තිබෙන බැවිනි. අල්ලස් කොමිසම මීට පෙර අවස්ථා දෙකක දී හිටපු ජනාධිපතිවරයාට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණු අතර, එම අවස්ථා දෙකේ දීම ඔහු අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීම මඟහැර තිබුණි. අද දිනයේ දී ත් සාධාරණ හේතු දැක්වීමකින් තොරව කොමිසම හමුවේ පෙනී සිටීමට හිටපු ජනාධිපතිවරයා අසමත් වුවහොත්, කොමිසමට ලබා දී තිබෙන බලතල ප්‍රකාරව ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා බව කොමිසම දැනුම් දී තිබේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|