
"ලබන 28, සදුදා එන්නම්." රනිල් අල්ලස් කොමිසමට දැනුම් දෙයි. මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ඌව පළාත් හිටපු මහ ඇමති චාමර සම්පත්ගේ නිර්දෝශී භාවය තහවුරු කිරීම සදහා කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩි තොරත-ුරු ලබා ගැනීමට, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂම, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද එම කොමිසම හමුවට කැදවා තිබුණි. කෙසේ වෙතත්, අද දිනයේ දී කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි බව දැනුම් දී ඇති හිටපු ජනාධිපතිවරයාගේ නීතීඥයා, එළැඹෙන 28 වන දා එනම් සදුදා දිනයේ දී සිය සේවා දායකයා වන රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණෙන බව එම කොමිසමට දැනුම් දී තිබේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|