Heading
දේශීය
2025-04-14 4:50 am • Views: 236

ජනවාරි සහ මාර්තු අතර සංචාරකයෝ 722,276 ක් එති. ඩොලර් මිලියන 1,122.3 ක් උපයති.

ජනවාරි සහ මාර්තු අතර සංචාරකයෝ 722,276 ක් එති. ඩොලර් මිලියන 1,122.3 ක් උපයති. 

වසරේ මුල් කාර්තුව තුළ සංචාරක කර්මාන්තයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 1,122.3ක ආදායමක් උපයා ඇති බව මහබැංකුව සදහන් කරයි. 

එය පසුගිය වසරේ අදාල කාල සීමාව තුළ උපයා තිබෙන ආදායම හා සසදා බැලීමේ දී 9.4%ක වර්ධනයකි. 

අදාල කාල සීමාව තුළ මෙරටට පැමිණ තිබෙන සංචාරකයන් ගණන 722,276 ක් වන අතර, එය පසුගිය වසරේ එම කාල සීමාව තුළ පැමිණි සංචාරකයන් සංඛ්‍යාව හා සැසදීමේ දී 13.6% ක වර්ධනයකි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න