
යෝෂිතට සහ මිත්තණියට අධි චෝදනා භාර දෙයි. යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණියක වන ඩේසි ෆොරස්ට් යන අයට, අද කොළඹ මහාධිකරණය අධි චෝදනා භාර දී තිබේ. ඒ, මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔවුන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවකට අදාලවයි. අද අධිචෝදනා භාර දීමෙන් පසු සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය පියවර ගෙන තිබේ. නඩුව මැයි මාසයේ 30 වන දා කැදවීමට නියමිත යි.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|