
දේශබන්දුට සැගවී සිටීමට උදව් කළ දෙදනෙක් අත්අඩංගුවට ගනී. හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට සැගවී සිටීමට උපකාර කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ ආරක්ෂණ කොට්ඨාශයේ කොස්තාපල් වරයෙක් සහ තවත් පුද්ගලෙයකි. වැලිගම ඩබ්ලිව් ෆිෆ්ටීන් හෝටලයට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය පෙබරවාරි මාසයේ 28 වන දා නියෝග කර තිබුණු අතර, පොලිසිය මග හරිමින් සිටි සැකකරු මාර්තු 19 වන දා අධිකරණය හමුවේ පෙනී සිටියේ ය. අදාල කාල සීමාව තු-ළ ඔහුට සැගවී සිටීමට අනුබල දුන් පිරිස් සොයා විමර්ශනයක් සිදු කරන ලෙස අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|