
මාර්තු මුල් දින 27 ට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 200,000 ක්. මාර්තු මාසයේ මුල් දින විසි හත තුළ විදේශීය සංචාරකයන් දෙලක්ෂ ඉක්මවූ පිරිසක් ලංකාවට පැමිණ තිබෙන බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි. මෙය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය හා සසදා බැලීමේ දී 13% ක වර්ධනයකි. ඒ අනුව, ජනවාරි පළමු වැනිදා සිට මේ දක්වා වූ කාලය සදහා සංචාරකයෝ හය ලක්ෂ අනූ දහස ඉක්මවා දිවයිනට පැමිණ තිබේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|