
සෝදිසි වරෙන්තුවක් නැතිව නිවස පරීක්ෂා කළා යැයි දේශබන්දුගේ බිරිඳගෙන් පැමිණිල්ලක්..! සෝදිසි වරෙන්තුවක් නැතිව සිය පරීක්ෂා කිරීම පිළිබදව, දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිද, අතුරුගිය පොලිසියට ඊයේ පැමිණිලි කර තිබෙන බව වාර්තා වේ. ඊයේ රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් දේශබන්දු තෙන්නකෝන්ට අයත් හෝකන්දර නිවස පරීක්ෂාවට ලක් කළ අතර, එහිදී ඔහුගේ නිල ගිනි අවිය සහ විදේශීය රටවල නිෂ්පාදිත මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් සොයා ගෙන ඇති බව වාර්තා වේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|