
තානාපති සේවයට ගිය ලොක්කන්ගේ නෑයෝ. පසුගිය කාලය තුළ විදේශ තානාපති සේවයට සම්බන්ධව සිටි “සමීප දේශපාලන සම්බන්ධතා ඇති” පුද්ගලයන් පිළිබදව හෙළිදරව්වක් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර පසුගිය දා පාර්ලිමේන්ුව හමුවේ හෙළිකර සිටියේ ය. ඊට අදාලව නම් තලිස් තුනකින් යුතු දීර්ඝ ලයිස්තුවක් තමන් සතුව ඇති බව පවසා සිටින මන්ත්‍රීවරයා ඉන් නම් කිහිපයක් පමණක් ප්‍රසිද්ධියට පත් කළේ ය. ඒ අනුව, මන්ත්‍රීවරයා විසින් හෙළි කරන ලද නම් සහ එකී නම්වලට අදාල දේශපාලන සම්බන්ධය පහත දක්වමු.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|