
"සල්ලි හොයන්න දේශපාලනයට එන්න එපා..!" රවීගෙන් මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරන පෞද්ගලික යෝජනාවක්..! පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන බව හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි. බලයට පත්ව සිටින ජාතික ජන බලවේගය රජයේ අපේක්ෂාවද එය බව පවසන රවී කරුණානායක මහතා, කිසිවෙකු- මුදල් ඉපැයීමේ අපේක්ෂාවෙන් දේශපාලනයට නොආ යුතු බවද අවධාරණය කරයි. තමන්ගේ යෝජනාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාගේම සහාය ලැබෙනු ඇතැයි රවී කරුණානායක මහතා අපේක්ෂාවෙන් පසු වෙයි.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|