
හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිද අත්අඩංගුවට..! ගංවතුර සහනාධාර වශයෙන් ලබා දීමට තිබුණු රුපියල් ලක්ෂ 61 ක මුදලක් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් වූ චෝදනාව මත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අත්අඩංගුවට ගෙන තිබේ. හිටපු අමාත්‍යවරයා මෙම වංචාව සිදුකර ඇති බව පැවසෙන්නේ 2014 වසරේ දී ය.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|