
ඊයේ බන්ධනාගාර රෝහලෙන් පිටමං කළ දුමින්ද සිල්වා, අද ජාතික රෝහලට ඇතුළු වෙයි. ජීවිතාන්ත සිරදඩුවමකට යටත්ව සිටින දුමින්ද සිල්වා අද දිනයේ දී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. දුමින්දට ලබා දුන් ජනාධිපති සමාව අහෝසි වීමෙන් පසුව, ඔහුව නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ අතර, ඉන් පසුව ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් වී තිබුණි. ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළු වූවේ කිසිදු රෝගී තත්ත්වයකින් නොවන බවට වාර්තා විය. ඒ අනුව, ඊයේ දිනයේ දී ඔහු සාමාන්‍ය සිරමැදිරියකට යොමු කළ අතර, පැය විසිහතරක් යාමටත් පෙර යළිත් ඔහු බන්ධනාගාර ජීවිතයෙන් මිදීමට මෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී තිබේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|