මාසෙකට 150,000 කට වඩා අඩු පොලියක් ලබන තැන්පත් කරුවන් රදවා ගැනීමේ බද්දෙන් නිදහස් කරන වැඩ පිළිවෙලක්..! රජය මෑතක දී පනවා තිබෙන 10% ක රදවා ගැනීමේ බද්දෙන් අඩු පොලී ආදායමක් උපයන තැන්පත් කරුවන් නිදහස් කිරීම සදහා වූ වැඩපිළිවෙලක් රජය දියත් කරන බව කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි. මෙසේ 10%ක රදවා ගැනීමේ බද්දෙන් නිදහස් කිරීමට යෝජනා වී තිබෙන්නේ, මාසික පොලී ආදායම රුපියල් එක් ලක්ෂ පනස් දහසකට වඩා අඩුවෙන් ලබන තැන්පතු කරුවන්ය. ඊට අදාල නව යාන්ත්‍රණය පාර්ලිමේන්තුව විසින් සකස් කළ යුතුය. එතෙක්, 10%ක රදවා ගැනීමේ බද්ද සියලු තැන්පතුකරුවන්ට අදාල ය.
Heading | Heading |
---|
Heading |
---|
2025-05-03 11:53 am
|
Heading |
---|
2025-05-03 9:52 am
|
Heading |
---|
2025-05-03 7:28 am
|
Heading |
---|
2025-05-02 12:56 pm
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|