
"නැති අධ්‍යාපන සුදුසුකම් පෙන්වන්නට යෑම..!" තවත් අමාත්‍යවරු දෙදෙනෙක් කතානායකගේ පෝලිමට එකතු වෙයි..! තමන්ට නැති අධ්‍යාපන සුදුසුකම් පෙන්වන්නට ගොස් තවත් අමාත්‍යවරු දෙදෙනෙකු මේ වන විට අපහසුතාවයකට පත්ව සිටින බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි. එම අමාත්‍යවරුන් දෙදෙනා වන්නේ, නංගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක සහ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර යි. ඇමති කරුණාතිලක ඉදිරි මාස තුන ඇතුළත සිය ආචාර්ය උපාධි නිබන්ධනය ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ. ඇමති හර්ෂණ නානායක්කාරද මීට පෙර ආචාර්ය හර්ෂණ නානායක්කාර ලෙස සිය නම භාවිතා කර තිබුණු බවත්, මේ වන විට පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් “ආචාර්ය” යන්න ඉවත්කර ඇති බවත් ඩේලිමිරර් පුවත්පත වාර්තා කරයි.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|