
නොවැම්බර් 26 වන විට සංචාරකයෝ මිලියන 1.77 ක් එති. පසුගිය වසර හා සැසදීමේ දී 41% ක වර්ධනයක්..! ජනවාරි පළමු වැනිදා සිට නොවැම්බර් 26 දක්වා කාලය තුළ සංචාරකයන් මිලියන 1.77 ක් දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වේ. මෙය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය හා සසදා බැලීමේ දී 41% ක වර්ධනයකි. නොවැම්බර් පළමුවැනිදා සිට නොවැම්බර් විසි හයවැනිදා දක්වා කාලය තුළ පැමිණ තිබෙන සංචාරකයන් සංඛ්‍යාව 156,174 කි.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|