
ඔක්තෝබරයේ සමස්ත උද්ධමනය පහතට..! ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය, ඔක්තෝබරයේ දී -0.7% දක්වා පහත වැටී ඇති බව වාර්තා වේ. සැප්තැම්බරයේ උද්ධමන අනුපාතය පැවතියේ - 0.2% ක් ලෙස ය. කෙසේ වෙතත්, ආහාර ඛාණ්ඩයේ උද්ධමනය සැප්තැම්බරයේ පැවති 0.5% ට සාපේක්ෂව ඔක්තෝබරයේ 1.3% දක්වා ඉහළ ගොස් තිබේ. නමුත් ආහාර නොවන ඛාණ්ඩයේ උද්ධමනය ඔක්තෝබරයේ දී -2.3% දක්වා පහත වැටී තිබේ
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|