
නොවැම්බර් මුල් දින 17 ට සංචාරකයෝ 103, 315 ක් එති. නොවැම්බර් මාසයේ ගෙවුණු දින දා හත ත-ුළදී විදේශීය සංචාරකයන් එක්ලක්ෂ තුන් දහස් තුන්සිය පහළොස් දෙනෙකු දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වේ. ජනවාරි පළමුවැනිදා සිට නොවැම්බර් 17 දක්වා පැමිණ තිබෙන සමස්ත සංචාරකයන් සංඛ්‍යාව මිලියන 1.7 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව, මෙම වසර අවසන් වන විට සංචාරකයන් මිලියන දෙක ඉක්මවා දිවයිනට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරයි.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|