
මෙන්ඩිස්, වයඹ ඩිස්ටිලරීස් ඇතුළු අරක්කු සමාගම් පහකට අවසන් නිවේදන නිකුත් කරයි. එළැඹෙන නොවැම්බර් තිස්වනදාට පෙර හිග බදු මුදල් ගෙවන ලෙස ඩබ්.එම්. මෙන්ඩිස් සහ වයඹ ඩිස්ටිලරීස් ඇතුළු අරක්කු නිෂ්පාදන සමාගම් පහකට එරෙහිව සුරාබදු දෙපාර්තමේන්ත-ුව අවසන් නිවේදන නිකුත් කර තිබේ. ලබා දී තිබෙන කාල සීමාව තුළ දී හිග බදු මුදල් නොගෙවන්නේ නම්, එම සමාගම් සදහා අරක්කු නිෂ්පාදනය කිරීමට ලබා දී තිබෙන බලපත්‍ර අහෝසි කරන බව ද සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. අදාල සමාගම් පහ විසින් නොගෙවා ඇති බදු ප්‍රමාණය රුපියල් බිලියන 8.5 කි. සමාගම් පහ විසින් නොගෙවා ඇති රුපියල් බිලියන 8.5 ක මුදලෙන් වැඩිම හිග බදු ප්‍රමාණයක් නොගෙවා ඇති සමාගම ඩබ්.එම්. මෙන්ඩිස් සමාගමයි. මෙන්ඩිස් සමාගම විසින් ගෙවිය යුතු-ව ඇති බදු ප්‍රමාණය රුපියල් බිලියන 5.5 ක් බව පැවසේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-18 8:55 am
|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|