Heading
ක්‍රීඩා
2024-08-16 5:35 am • Views: 479

දික්වැල්ලට සියළුම ආකාරයේ ක්‍රිකට් තරඟ තහනමක්..!

දික්වැල්ලට සියළුම ආකාරයේ ක්‍රිකට් තරඟ තහනමක්..!


තහනම් උත්තේජන භාවිතා කිරීම යන චෝදනාව මත ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට සියළු ආකාරයේ ක්‍රිකට් තරඟ තහනමක් පැනවීමට අයි.සී.සී. ය කටයුතු කර තිබේ. 

පසුගිය දා නිමාවට පත් වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඔහු මෙසේ තහනම් උත්තේජන භාවිතා කර ඇති බව තහවුරු වී තිබේ. 

ඒ අනුව, පරීක්ෂණ අවසන් වන තෙක් දින නියමයක් නොමැතිව තරග තහනමකට මුහුණ දීමට ඔහුට සිදු වේ. 

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න