Heading
ක්‍රීඩා
2026-01-08 4:31 am • Views: 90

ලංකාවට අරමුදල් නිකුත් කරන්න එපා..! දයාසිරි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ ලෝක බැංකුවෙන් ඉල්ලයි..!

ලංකාවට අරමුදල් නිකුත් කරන්න එපා..!
දයාසිරි, ජාත්යන්තර මූල්ය අරමුදලෙන් සහ
ලෝක බැංකුවෙන් ඉල්ලයි..!
විගණකාධිපතිවරයෙකු පත්කර නොමැති තත්ත්වයක් තුළ ලංකාවට අරමුදල් නික-ුත් කිරීම සම්බන්ධයෙන් සලකා බලන ලෙස, පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර, ලෝක බැංකු-වෙන් සහ ජාත්යන්තර මූල්ය අරමුදලෙන් ඉල්ලා සිටීමට නියමිත ය.
පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්ය හමුවක දී ඔහු මේ බව දැනුම් දී තිබේ.
ජනාධිපතිවරයා ඔහුට හිතවත් විගණකාධිපතිවරයෙකු පත් කර ගැනීම සදහා කුමන්ත්රණය කරමින් සිටින බව පවසා තිබෙන මන්ත්රීවරයා, විගණකාධිපතිවරයෙකු පත් කර ගැනීමට ප්රමාද වී ඇත්තේ ඒ හේතුව නිසා බවද පවසයි

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න