Heading
දේශීය
2026-02-19 9:58 am • Views: 31

ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු ඉහළම වාහන ලියාපදිංචිය 2026 ජනවාරියේ...!

ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු
ඉහළම වාහන ලියාපදිංචිය
2026 ජනවාරියේ...!
වාහන ආනයනය මත පනවා තිබුණු සීමා ඉවත් කිරීමෙන් පසුව, මෙතෙක් ඉහළම වාහන ලියාපදිංචියක් සිදුව ඇත්තේ මේ වසරේ ජනවාරියේ දී බව වාර්තා වේ.
ජනවාරියේ අළුතින් ලියාපදිංචි කර තිබෙන වාහන සංඛ්යාව 55,365 කි.
පසුගිය දෙසැම්බරයේ දී අළුතින් ලියාපදිංචි කර තිබුණු වාහන සංඛ්යාව 48,525 කි.
2026 වසරේ ජනවාරියේ අළුතින් ලියාපදිංචි කර ඇති වාහන සංඛ්යාවෙන් 64.17% ක් යතුරු පැදි බව පැවසේ

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න