Heading
දේශීය
2026-02-10 2:17 am • Views: 26

2025 වසරේ පැමිණි සංචාරකයන් ලක්ෂ විසි තුනෙන් පන් ලක්ෂ තිස් එක් දහසක් ඉන්දියානුවන්. ඉන්දියානුවන්ගෙන් ලැබුණු ආදායම දළ වශයෙන් ඩොලර් මිලියන 500 ක්.

2025 වසරේ පැමිණි සංචාරකයන්
ලක්ෂ විසි තුනෙන් පන් ලක්ෂ තිස් එක් දහසක්
ඉන්දියානුවන්.
ඉන්දියානුවන්ගෙන් ලැබුණු ආදායම
දළ වශයෙන් ඩොලර් මිලියන 500 ක්.
2025 වසර තුළ විදේශීය සංචාරකයන් මිලියන 2.3 ක් ලංකාවට පැමිණ තිබෙන අතර, එසේ පැමිණි සංචාරකයන්ගෙන් පන් ලක්ෂ තිස් එක් දහසක් ඉන්දියානුවන් බව සංචාරක සංවර්ධන මණ්ඩලය පවසයි.
ඒ අනුව, 2025 වසරේ දී, වැඩිම සංචාරකයන් පිරිසක් දිවයිනට පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.
ඉන්දියානුවකු සිය සංචාරය අතරතුර ආහාර, ප්රවාහන, නවාතැන් සහ අනෙක-ුත් ගනුදෙනු වෙනුවෙන් ඩොලර් ඩොලර් 900 ත් 1100 ත් අතර මුදලක් වැය කරන බව පැවසේ.
ඒ අනුව, 2025 වසරේ දී ඉන්දියානු සංචාරකයන්ගෙන් ලංකාව උපයාගෙන ඇති ආදායම ඩොලර් මිලියන 480 ත් 580 ත් අතර අගයක් ගනී.

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න