Heading
ජාත්‍යන්තර
2026-02-12 11:07 am • Views: 30

අරලයට පසු බන්ග්ලාදේශය පළමු මැතිවරණය පවත්වයි..! හසීනාගේ පක්ෂයට මෙවර මැතිවරණය තහනම්...!

අරලයට පසු බන්ග්ලාදේශය
පළමු මැතිවරණය පවත්වයි..!
හසීනාගේ පක්ෂයට
මෙවර මැතිවරණය තහනම්...!
ෂීක් හසීනා බලයෙන් පහ කළ ශිෂ්ය අරගලය දිහයත් වීමෙන් පසුව පවත්වන පළමු මහ මැතිවරණය බන්ග්ලාදේශයේ අද පැවැත් වේ.
ෂීක් හසීනා නායකත්වය දුන් අවාමි ලීගයට මෙවර මහමැතිවරණය සදහා තරග වැදීමට නීතියෙන් අවසර නැත.
මෙවර මහමැතිවරණයේ ප්රධාන ප්රතිවාදීන් වන්නේ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය සහ ෂීක් හසීනා බලයෙන් පහකිරීමට නායකත්වය දුන් ශිෂ්ය ව්යාපාරය ද සම්බන්ධ වී සිටින ජමාතේ ඉස්ලාම් සන්ධානයයි.

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න