Heading
දේශීය
2026-02-10 12:05 pm • Views: 17

පෙබරවාරි මුල් දින 8 ට පැමිණි සංචාරකයන් ගණන 80,776 ක්.

පෙබරවාරි මුල් දින 8 ට
පැමිණි සංචාරකයන් ගණන
80,776 ක්.
පෙබරවාරි මාසයේ මුල් දින අට ත-ුළ විදේශීය සංචාරකයන් අසූ දහස් හත්සිය හැත්තෑ හය දෙනෙකු දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව, වසරේ මේ දක්වා පැමිණ තිබෙන සංචාරකයන් සංඛ්යාව 358,103 කි.
එය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය හා සසදා බැලීමේ දී 11% ක වර්ධනයකි.

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න