Heading
දේශපාලන
2026-02-10 12:10 pm • Views: 24

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම සලකා බැලීම සම්බන්ධයෙන් විදේශ කටයුතු ඇමති විජිතගෙන් පාකිස්ථාන රජයට ස්තූතිය..!

ශ්රී ලංකා රජයේ ඉල්ලීම
සලකා බැලීම සම්බන්ධයෙන්
විදේශ කටයුතු ඇමති විජිතගෙන්
පාකිස්ථාන රජයට ස්තූතිය..!
ඉන්දියාව සමඟ තරඟ නොවදින බවට ගෙන තිබුණු ආපසු හරවා ගනිමින්, ලංකාවේ ඉල්ලීමට ඇහුම්කන් දී, විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දියානු කණ්ඩායම සමඟ තරග වැදීමට පාකිස්ථානය ගත් තීරණයට තමන් පාකිස්ථාන රජයට ස්තුතිවන්ත වන බව විදේශ කටයුතු අමාත්ය විජිත හේරත් මහතා පවසයි.
ට්වීටර් පණිවිඩයක් ඔස්සේ විදේශ කටයුතු අමාත්යවරයා සිය ස්තුතිය මෙසේ පාකිස්ථානය ප්රකාශ කර තිබේ.

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න