යුධ හමුදාපති යලි පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට

0
313
- Advertisement -
Share

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (31) යළි රැස්විමට නියමිතව තිබෙනවා.

ඒ පෙරවරු 10:30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි.

යුධ හමුදාපති මහේෂ් සේනානයක මහතා අද යළි කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම සඳහා කැඳවා තිබෙනවා.

මීට අමතරව හිටපු ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා ද අද දිනෙය් කාරක සභාවට කැඳවා ඇති බව වාර්තා වනවා.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සුපුරුදු පරිදි ජනමාධ්‍ය සඳහා විවෘත කෙරෙනනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 − ten =