ජනපති ගෝඨාට එරෙහිව විරොධතාවක ‍යෙදුනු “වයිකො” අත්අඩංගුවට

0
705
- Advertisement -

ඉන්දියාවේ MDMK පක්ෂයේ නායකයා වන වයි. ගෝපාලස්වාමි හෙවත් ” වයිකෝ” නැමැත්තා නවදිල්ලි හිදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නවදිල්ලියේ, Jantar Mantar ප්‍රදේශයේදී ඔහු සහ ඔහුගේ ආධාරකරුවන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විරෝධතාවයක් දියත් කර තිබෙනවා.

එම අවස්ථාවේදී එරට පොලිසිය විසින් වයිකෝව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × two =