විසි දෙනෙකු රෝහලට යවමින් බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි.

0
304
- Advertisement -
Share

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් සහ මහනුවර සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වි අනතුරකින් බස් රථ දෙකෙහි ගමන් ගත් මගින් 20 දෙනෙක් තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.

(14) දින පෙරවරු 8 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල නායයාමට ලක් වු ස්ථානයේදිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen + fourteen =