ත්‍රීරෝද රථයක් සහ විදේශිකයන් පිරිසක් රැගත් වෑන් රථයක් අනතුරට ලක් වීමෙන් තිදෙනෙක් රෝහල් ගත කෙරේ.

0
241
- Advertisement -
Share

ශ්‍රී පාද සංචාරයකට පැමිණ විදේශිකයන් පිරිසක් රැගෙන ආපසු මීගමුව දක්වා ධාවනය කරමින් සිටි වැන් රථයක ත්‍රිරෝද රථයක් ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් තිදෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පවසනවා.

අද පස්වරු 1 ට පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය වත්ත ප්‍රදේශයේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen − 14 =