මහනුවර කසළ කොරියාවට විකුණයි.

0
542
- Advertisement -
Share

මහනුවර ගොහාගොඩ, තේක්කවත්ත කසළ අංගණයේ තිබෙන කසල තොග කොරියාවට අලෙවි කිරිමට පියවර ගෙන ඇත.

මේ වන විට එම අංගණයේ කසල සාම්පල පරීක්ෂණ සදහා කොරියාවට යවා ඇති අතර ඒ සම්බන්ධයෙන් විධිමත් සාක්ච්ඡා මේ වන විට සිදුවෙමින් පවතින බවත් ඉදිරි මාස දෙක තුළ මෙම කසළ තොග එරටට අලේවි කිරීමට හැකිවන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පැවසයි.

කසල ටොන් මිලියන 1.5ක පමණ ප්‍රමාණයක් මෙම අංගණයෙහි ඇති අතර දිනකට මහනුවර මහනගර සභාවේ හා හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාවේ කසල ටොන් 120-140ත් අතර ප්‍රමාණයක් මෙම අංගණයට එක් වේ.

කසල කිලෝවක් රුපියල් 2.50-3.00ත් අතර මුදලකට අලෙවි කරීමට හැකි වනු ඇතැයි මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × two =