එජාපයට බලය හිමි උඩුනුවර අයවැය පරාජය වේ.

0
436
- Advertisement -

එක්සත් ජාතික පක්ෂයට බලය හිමි උඩුනුවර ප්‍රාදේශිය සභාවේ 2020 වර්ෂය සඳහා වු අයවැය ඡන්ද 6 කින් පරාජය කිරිමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (17දා) දින සමත් විය.

මුදල් ප්‍රකාශය සභාපති ගාමිණි තෙන්නකෝන් ( එක්සත් ජාතික පක්ෂය ) මහතා විසින් සභාවට ඉදිරිපත් කළ අතර ඉන් පසුව පැවැති අයවැය විවාදයෙන් අනතුරුව ඡන්ද විමසිම සිදුකරනු ලැබිය.

අයවැයට පක්ෂව ඡන්ද 14 ක් ලැබුණ අතර අයවැයට විපක්ෂව ඡන්ද 20 ලැබුණි. මන්ත්‍රීවරුන් 5 දෙනෙකු සභවාරයට පැමිණ නොසිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

6 + 4 =