“චිත්‍ර අදිමින් සිටි තරුණයාව මරණයට පත් කළ හිමිනමට නීතිමය පියවර නොගන්නෙ පවිත්‍රා වන්නිආරච්චි එය පිටුපස සිටින නිසයි” – රංගේ බණ්ඩාර

0
2380
- Advertisement -

චිත්‍ර අදිමින් සිටි තරුණයෙකු මරණයට පත් කරමින් රිය පැද වූ හිමිනමට නීතිමය පියවර නොගන්නේ දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන නිසා බව රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා සදහන් කර සිටිනවා.

ඔහු මේ බව පවසා සිටියේ අද පැවති එක්සත් ජාතික පක්ෂ රැස්වීමකදියි.

එතුමා පවසන්නෙ මේ අනතුර පිටිපස්සෙ සිටින්නෙ සෞඛ්‍ය ඇමිතිනි පවිත්‍රා වන්නිආරච්චි බවයි.

අනතුරට ලක් කල බව කියන නිවිතිගල ප්‍රදේශයේ සිටි හිමිනම මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවනවා.

මේ අනුව මව්බිම මාධ්‍ය විසින් කල විමසීමකදී මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර හා පාලිත තෙවරප්පෙරුම යන මන්ත්‍රීවරුන් සඳහන් කල සිටියේ සොඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මෙම සිදුවීම පිටුපස සිටින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

6 + 6 =