පාස්කු ප්‍රහාරය වෙනුවෙන් හඬ නැගු ඩුබායි හී සේවය කරන ශ්‍රී ලාංකික තරුණයො තිදෙනා රජය විසින් ආරක්ෂා කළ යුතුයි.

0
473
- Advertisement -

පසුගිය පාස්කු ඉරිදා සිදුවු ත‍්‍රස්ත ප‍්‍රහාරය ගැන අදහස් දැක්වූ ඩුබායි රටේ සේවය කරන ශ‍්‍රීලාංකිකයන් තිදෙනා සම්බන්ධව නඩු පවරා ඇති නිසා කඩිනමින් ඒ සම්බන්ධයෙන් මැදිහත්ව ඔවුන්ගේ ජීවිත ආරක්‍ෂාව තහවුරු කරන්නැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ශ‍්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිති.

ඇඹිලිපිටියේදී ඊයේ ( 15)දා මාධ්‍ය සාකච්ජාවක් පවත්වමින් උන්වහන්සේ මේ ඉල්ලීම කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen + three =