Saturday, December 5, 2020
Advertisement
Home Tags News.lk

Tag: News.lk

ලංගම වැඩ වර්ජනය දුර දිග යයි – වවුනියාවේ ටයර් ගිණි තියයි.

වවුනියාව ලංගම ඩිපෝවේ සේවකයින් පිරිසක් සිය විරෝධතාවය අතරතුර මහජනතාව නොසන්සුන් කරමින් ටයර් පිළිස්සීමේ සිද්දියක් සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

මිලියන 14,76ක් වටිනා මත්පෙති සමග අයෙක් අත්අඩංගුවට.

රුපියල මිලියන 14,76ක් වටිනා මත්පෙති 2,952 ක් සමග පුද්ගලයෙකු (25) මධ්‍යම තැපැල් හුවමාරුවේදි රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
- Advertisement -

SOCIAL

84,681FansLike
1,574FollowersFollow
64FollowersFollow
1,482SubscribersSubscribe

MOST POPULAR