T.56 ගිණි අවි සමග හමුදා සමාජිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට.

0
578
- Advertisement -

කුරුණෑගල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් යතුරුපැදියක් නවතා පරීක්ෂා කිරීමේදි ටී.56 ගිනි අවි දෙකක්, වායු රයිපලයක් ඇතුළු ගිනි අවි කොටස් කිහිපයක් සමග හමුදා නිළධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම එක් හමුදා සමාජිකයෙක් බුත්තල යුධ හමුදා කදවුරේ සේවය කරන අතර අනිත් සෙබළා වතුපිටිවල විජයබා පාබල රෙජිමේන්තුවේ යුධ හමුදා සිවිල් අංශයේ සේවය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen − seven =