සුපර්ගර්ල් ශ්‍රී ලංකාවට පැමිණේ

0
327
- Advertisement -
Share

ජනප්‍රිය ඩීසී කොමික් කතා මාලාවේ සුපර්ගර්ල්ගේ චරිතය රඟපාන මෙලිසා බෙනොයිස්ට් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් සමාජ මාධ්‍ය ජාලා වලට මුදාහැරුනු ඡායාරූපයක් නිසා සමාජ මාධ්‍ය අවධානය ඇය වෙතට ගොස් ඇත.

පින්තූර කිහිපයක් ඉන්ස්ටග්‍රෑම් හි පළ කළ ඇති අතර “අයුබෝවන් ශ්‍රී ලංකාව” “ඔබ ලස්සනයි, අපි ඔබට ආදරෙයි” යනුවෙන් පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × three =