Sunday Times පුවත්පතේ පාර්ලිමේන්තු වාර්තා කරුටත් කොරෝනා.

0
202
- Advertisement -

Sunday Times පුවත්පතේ
පාර්ලිමේන්තු වාර්තා කරුටත් කොරෝනා.

සන්ඬේ ටයිම්ස් පුවත්පතේ පාර්ලිමේන්තු වාර්තාකරුට, කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අදාල පුවත්පත ප‍්‍රකාශයට පත්කරන පුවත්පත් සමාගම නිළ වශයෙන් දැනුම් දී තිබේ.

කෙසේ වෙතත්, එම පුවත්පතේ කාර්ය මණ්ඩලයට අයත් බොහෝ පිරිසක්, කොරෝනා දෙවන රැුල්ල මතුවීමත් සමග, නිවසේ සිට වැඩ කිරීමට එකග වී ඇති නිසා, කාර්ය මණඩලයේ අනෙකුත් සාමාජිකයන් ආසාදිතයන් වීමේ අවදානම අඩු මට්ටමක පවතින බව පැවසේ.